වීථි රේඛා

වීථි රේඛා

ගොඩනැගිලි ඉදිකිරීමේදී ගොඩනැගිලි සැලැසුමට අමතරව වීථී රේඛා අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වේ. ඒ සඳහා වන අයදුම්පත්‍රය සහ අදාළ ලේඛන සමඟ සභාවට ඉදිරිපත් කළ යුතුය.