කිතුල් නිෂ්පාදන සිදුකරන අයුරු නැරඹීම

කිතුල් නිෂ්පාදන සිදුකරන අයුරු නැරඹීම

නෙළුව සංචාරක කළාපය කිතුල් නිෂ්පාදනවලට ප්‍රසිද්ධියක් උසුලයි. සිංහරාජ රක්ෂිතයට මායිම්ව ඇති ගම්මානවල බොහො පිරිසක් අදටත් මෙම සම්ප්‍රධායික කර්මාන්තය සිදුකරගෙන යනු ලබයි. මෙහි ඇති නෂ්පර්ෂිත උරුමයක් වන සම්ප්‍රධායික දැනුම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනයන් සිදුකරන ආකාරය පිළීබඳව අත්දැකීම් ලබාගත හැක. මෙය නාගරික ප්‍රදේශවල සිට පැමිණෙන සංචාරකයන්ට සුවිශේෂී අත්දැකීමකි.

 

 

 

 

December 12th, 2022