දියඇළි චාරිකා

දියඇළි චාරිකා

නෙළුව සංචාරක කළාපය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ දියඇළි සඳහාය මේ අතරින් ලංකාගම දිය ඇළි සංකීර්ණය සුවිශේෂි වේ. වර්ග කිලෝමීටර් දෙකක් පමණ ඇතුළත එකිනෙකට වෙනස් දියඇළි 07ක් නැරඹීමට අවස්ථාව ඇත. මේ සඳහා සංචාරක මඟපෙන්වන්නෙකුගේ සහායද අනිවාර්යය වේ. නෙළුව දූවිලි ඇල්ලද තවත් එවැනි අත්දැකීමක් ලබාලගත හැකි ස්ථානයකි. මෙහිද දියඇළි තුනක් පිහිටා ඇති අතර කිලෝමීටර්යක් පමණ දියඇල්ලට සමාන්තරව ගමන්කළ යුතුය. එහිදි දියඇල්ලට අමතරව කුරුල්ලන්,ශාක හා වෙනත් සතුන්ද නිරික්ෂනය කල හැක.

 

December 12th, 2022