වනගත චාරිකා

වනගත චාරිකා

ස්භාවික පරිසරය සමඟ අත්දැකීම් විඳගැනීමට කැමැත්තක් දක්වන සංචාරකයන්ට අත්දැනකීම් ලබාගැනීමට මෙම ස්චාරක කළාපයෙදී හැකියාව ඇත. නෙළුව ලංකාගම සංචාරක කළාපයේ ඇති මංපෙත් කිහිපයක් නිර්මාණය කර ඇත. වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධීක්ෂනය යටතේ ක්‍රියාත්මක වන මෙම සංචාරක ක්‍රියාකාරකම් අත්විඳීමට ප්‍රවේශපත්‍රයක් සහ සංචාරක මඟපෙන්වන්නෙකු ලබාගැනීම අනිවාර්යය වේ. ගමන් කරන දුර හා සංචාරකයන් ප්‍රමාණය අනුව මිලගනන් වෙනස්වේ. සිංහරාජරක්ෂිතය පිළිබඳව හා එහි ජෛව විවිධත්වය පළිබඳව සුවිශේෂී අත්දැකීම් හා දැනුමක් ලබාගැනීමට මෙමඟින් අවස්ථාව ඇත

 

 

December 12th, 2022