මාර්ග සංවර්ධන කිරීම

මාර්ග සංවර්ධන කිරීම

බලප්‍රදේශයේ ඇති සියළුම අතුරුමාර්ග ප්‍රාදේශීය සභාව මඟින් නඩත්තුකර පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව එම මාර්ග සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම, සභාව මඟින් සිදුකරනු ලබයි. මාර්ග දෙපස තණකොළ කැපීම, බොක්කු පාලම් ඉදිකරීම, පදික වේදීකා සැකසීම මේ යටතේ සිදුකරනු ලැබේ.

Get In Touch

Have any request?