නෙළුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජනතාවගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබේ. සියළුම සර්වාංග රෝග සඳහා අවශ්‍ය උපදේශනයන් හා ප්‍රතිකාර මේ හරහා ලබාදේ. විශාල පිරිසකට මෙමඟින් සෙත සැලසී ඇත.
ආයුර්වේද බෙහෙත්ශාලා පවත්වාගෙන යෑම

