රෝග නිවාරණ කටයුතු

රෝග නිවාරණ කටයුතු

බල ප්‍රදේශයේ රෝග නිවාරණ කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනු ලැබේ. මේ යටතේ ඩෙංගු වැනි වසංගත රෝගයන් බෝවීම පාලනය කිරීම සඳහා ඩෙංගු මර්දන වැඩසටහන්, මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රමදාන වැඩසටහන් පවත්වනු ලැබේ.

Get In Touch