ඝණ අපද්‍රව්‍ය කලමනාකරණය

ඝණ අපද්‍රව්‍ය කලමනාකරණය

නෙළුව ප්‍රාදේශීය සභාව මඟින් සතියේ දින 06ක් කසළ එකතු කිරීම සිදු කරනු ලබයි. මාසිකව කසළකිලෝ 9000 පමණ එකතු කරනු ලබයි. මෙම කසල වර්ග කර කොම්පෝස්ට් නිපදවීම සිදු කරනු ලබන අතර අලෙවි කළහැකි කසල අලෙවි කර සභාවට ආදායමක් ලබා ගනී. පොලිතීන් හා ප්ලාස්ටික් බෝතල් කසල කලමනාකරණ ආයතන වලට ලබාදීම සිදුකරනු ලැබේ.