ක්‍රිඩා පිටිය කුලියට ලබාදීම

ක්‍රිඩා පිටිය කුලියට ලබාදීම

නෙළුව නගරයේ පිහිටා ඇති මහජන ක්‍රිඩා පිටිය ඔනෑම ව්‍යාපාරික අවස්ථාවක් සඳහා දෛනික කුලී පදනම යටතේ ලබා ගත හැක. මේ අනුව සැණෙකිළි, සංගීත ප්‍රසංග, වෙළඳ ප්‍රදර්ෂණ, ක්‍රිඩා කටයුතු සඳහා අදාල අයදුම්පත්‍රය ලබාදී වෙන්කරගත යුතුය.

Get In Touch

Have any request?