ගොඩනැගිලි සැලැසුම් අනුමත කිරීම

ගොඩනැගිලි සැලැසුම් අනුමත කිරීම

ව්‍යාපාරික හො වෙනත් කාර්යයන් සඳහා වන සියළුම ගොඩනැගිලි සැලැසුම් සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගත යුතුය. මේ සඳහා ඇති අයදුම්පත්‍රය කාර්යාලයෙන් හෝ අපගේ වෙබ් අඩවියෙන් බාගත කර නිවැරිදිව පුරවා අදාළ ලේඛන සමඟ සභාවට භාරදීමෙන් අනුමැතිය ලබාගත හැක.