පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාදීම

පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාදීම

මධ්‍යම පරිසර අධිකාරිය විසින්  නිකුත් කර ඇති අංක 2264/18 අතිවිශේෂ ගැසට්පත්‍රය අනුව පළාත් පාලන ආයතනයෙන් පරිසර බලපත්‍ර ලබාගතයුතු කර්මාන්ත 39ක් දක්වා ඇත. එම කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාදීම අප සභාව මඟින් සිදුකරන අතර ඒ සඳහා අයදුම්පත්‍රය සමඟ අදාළ ලේඛණ ඉදිරිපත්කළ යුතුය.