යන්ත්‍රෝපකරණ සහනදායි මුදලට ලබාදීම

යන්ත්‍රෝපකරණ සහනදායි මුදලට ලබාදීම

ව්‍යාපාරික හා වෙනත් අවශ්‍යතා සඳහා සභාව සතු යන්ත්‍රෝපකරණ සහනදායි මුදලට ලබාදීම සිදුකරයි ඒ අනුව බැකෝ යන්ත්‍රය, ජලමෝටර, පස් තලන යනත්‍ර, ටිපර් රථ, ගලි බවුසරය, ජල බවුසරය, ජෙනරේටරය යන උපකරණ දෛනික කුලී පදනම මත ලබා ගත හැක.