සම්මන්ත්‍රණ ශාලාව

සම්මන්ත්‍රණ ශාලාව

නෙළුව ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේ ඇති සම්මන්ත්‍රණ ශාලාව ආසන 250 කින් පමණ සමන්විත වේ. මෙම සම්මන්ත්‍රණ ශාලාවද දෛනික කුලී පදනම යටතේ ලබාගැනීමට හැකියාව ඇත.