ආහාරපනත ක්‍රියාත්මක කිරීම

ආහාරපනත ක්‍රියාත්මක කිරීම

බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් ආහාර සාම්පල ලබාගෙන පරික්ෂා කිරීම් කටයුතු සිදුකරගෙන යනු ලැබේ. මෙය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හරහා ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ වෙනුවේ සභාව මඟින් ප්‍රතිපාදන ලබාදෙනු ලැබේ.