පුස්ථකාල පවත්වාගෙන යාම

පුස්ථකාල පවත්වාගෙන යාම

නෙළුව ප්‍රාදේශීය සභාව මඟින් මහජන පුස්ථකාල දෙකක් පවතත්වාගෙන යනු  ලැබේ. එක් පුස්ථකාලයක් නෙළුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ පවත්වාගෙන යන අතර අනෙක් පුස්ථකාලය දෙල්ලව උප කාර්යාලයේ පවත්වාගෙන යනු ලැබේ. බල ප්‍රදේශයේ පාසැල් සිසුන්ටහා පාඨකයන්ට මෙය විශාල සේවාවක් ලබාදේ.