බලප්රදේශයේ ඇති සියළුම අතුරුමාර්ග ප්රාදේශීය සභාව මඟින් නඩත්තුකර පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව එම මාර්ග සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම, සභාව මඟින් සිදුකරනු ලබයි. මාර්ග දෙපස තණකොළ කැපීම, බොක්කු පාලම් ඉදිකරීම, පදික වේදීකා සැකසීම මේ යටතේ සිදුකරනු ලැබේ.
Advertisement !