සතිපොළවල් පවත්වාගෙන යාම

සතිපොළවල් පවත්වාගෙන යාම

නෙළුව මහජන පොළ සතියේ සෑම සෙනසුරාදා දිනකම උදැසන 6.00 – පස්වරු 6.00 දක්වා පවත්වනු ලැබේ. මෙයගාල්ල දිස්ත්‍රික්කයේ පවත්වන විශාලතම සතිපොළවල්වලින් එකක් වන අතර වෙළඳුන් 300 වැඩි ප්‍රමාණයක් පැමිණේ.