ළමා උද්‍යානය

ළමා උද්‍යානය

බල ප්‍රදේශයේ කුඩා ළමුන්ගේ විනෝදාස්වාස්වාදය සඳහා ළමා උධ්‍යානය පවත්වාගෙන යනු ලැබේ. මෙම ළමා උද්‍යානය කුඩා ළමුන්ට විනෝද විය හැකි සියළුම අංගෝපාංග වලින් සමන්විත වේ.