අයවැය කටුම්පත සදහා සංශෝධන ලබාගැනීම

අයවැය කටුම්පත සදහා සංශෝධන ලබාගැනීම

නෙළුව ප්‍රාදේහීය සභාවේ 2025 වර්ෂය සදහා ලබාගත් සමජන අදහස් හා යෝජනා සැලකිල්ලට භාජනය කරමින් සකස්කරන ලද අයවැය කොටුම්පත තව දුරටත් මහජනතාවෙගේ සංශෝදන ලබාදීම සදහා අවස්ථාව සලසා ඇත.

ඒ සදහා පිලියෙල කරන ලද අයවැය කොටුම්පත් නෙළුව ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලයේ තබා ඇති අතර එය පරීක්ෂා කර 2024.12.02 දින දක්වා තවදුරටත් සංශෝධන ලබාදීම සිදුකල හැක.

November 18th, 2024