අය වැය සදහා මහජන අදහස් ලබාගැනීම

අය වැය සදහා මහජන අදහස් ලබාගැනීම

නෙළුව ප්‍රාදේශීය සභාවේ 2025 වර්ෂය සදහා අයවැය පිළියෙල කිරීම සදහා මහජන අදහස් ලබාගැනීම 2024.07.15 දක්වා සිදුකෙර්.

ඔබගේ අදහස් යෝජනා 2024.15 දින හා් ඊට පෙර නෙළුව ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලට හෝ පහත සබැදිය මගින් ලබාදෙන්න.

https://neluwaps.lk/suggestions/

ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව

 

June 25th, 2024