දක්ෂිණ ජන මෙහෙවර

දක්ෂිණ ජන මෙහෙවර

දක්ෂිණ ජන මෙහෙවර ජංගම සේවය

දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුන්ගේ මග පෙන්වීම යටතේ දකුණු පළාත් සභාව මගින් පවත්වන ලබන දක්ෂිණ ජන මෙහෙවර ජංගම සේවය

2024.06.150වන දින උදෑසන 9.00 සිට සවස 04.00 දක්වා තවලම විද්‍යාරාජ ජාතික පාසලේදී පැවැත්වේ.

එදිනට

  • වාහන හිමිකම් පැවරීම, වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම හා ඒ සදහා වන වෛද්‍ය පරීක්ෂණ
  • මාර්ග ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරීම
  • ආබාධිත හැදුනුම්පත්/සමාජ සේවා වැඩසටහන්
  • ඉඩම් ගැටළු නිරාකරණය(බලපත්‍ර හා දීමනා පත්‍ර)
  • දේශීය වෛද්‍ය/බටහිර වෛද්‍ය සායන
  • දන්ත වෛද්‍ය සායන, අක්ෂි වෛද්‍ය සායන, රුධිර පරීක්ෂණ
  • කුඩා ව්‍යාපාර සදහා ණය හා උපදෙස්, නීති උපදේශන සේවා
  • වෘතීය මාගෝපදේශන සේවා, ස්වයං රැකියා සදහා උපදෙස්
  • කෘෂි කාර්මික ව්‍යාපෘති සේවා
  • බැංකු සේවාවන්
  • වෙළද කුටි

 

හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ ස්ථිර පදිංච්

ඔබ සැමට ආරාධනා………………

 

 

June 12th, 2024