නෙළුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම

නෙළුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම

නෙළුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද
නෙළුව ප්‍රාදේශීය සභා ආදාහනාගරයේ මෙහෙයුම කටයුතු
2024 සැප්තැම්බර් මස 02 දින සිට ආරම්භකරනු ලබයි.

එහි ආදාහන කටයුතු පස්වරු 2.00, පස්වරු 4.00 හා පස්වරු 6.00
වශයෙන් කාල වලදී සිදු කිරීමට සැලසුම් කර ඇත.

විමසීම් 091 378 3005

ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව

August 30th, 2024