පොලිතීන් හා ප්ලාස්ටික් එකතු කිරීම

පොලිතීන් හා ප්ලාස්ටික් එකතු කිරීම

ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නෙළුව ප්‍රාදේහීය සබාව විසින් බලප්‍රදේශයේ වෙලදැසැල් වලින් හා නිවාස වැලින් ඉවත්
කරනු ලබන පොලිතීන් හා පෙට් බෝතල් එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රීයාත්මක කරනු ලබයි.

2024 සැප්තැම්බර් මස 26 වන දින නෙළුව නගරය අවට
2024 සැප්තැම්බර් මස 27 වන දින නෙළුව නගරයේ සිට දෙල්ලව දක්වා

ඔබගේ නිවසින් හා වෙළදසැල් වලින් ඉවත්කරනු ලබන පොලීතීන් හා පෙට් බෝතල් අදාල දිනයේ ඔබගේ ප්‍රදේශයට එන අපගේ විශේෂ රථයට භාරදෙන්න

ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව

September 26th, 2024