මහජන පුස්තකාලවල පොත් බැහැරදීම තාවකාලිකව නතර කිරීම

මහජන පුස්තකාලවල පොත් බැහැරදීම තාවකාලිකව නතර කිරීම

2023 භාණ්ඩ සමීක්ෂන කටයුතු සදහා 2024.01.08 සිට 2024.01.22 දක්වා නෙළුව හා දෙල්ලව මහජන පුස්තකාලවල පොත් බැහැර දීම තාවකාලිකව නතරකර ඇත.

අනෙකුත් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරේ.

 

ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව

January 3rd, 2024