මිල ගණන් කැදවීම

මිල ගණන් කැදවීම

නෙළුව ප්‍රාදේශිය සභාව

ටෙන්ඩර් දැන්වීමයි

භාවිතයෙන් ඉවත්කරන ලද පහත වාහන විකිණීම සඳහා 2024.09.06 දින සිට 2024.09.24 දින පෙ.ව. 10.00 දක්වා ම්‍රද්‍රා තබන ලද ටෙන්ඩර් කැදවනු ලැබේ.

 

 

  • ඉහත වාහන නෙළුව ප්‍රාදේශිය සභාවේ බටුවංගල පිහිටි පැරණි රෝහල් භූමියේ පෙ.ව.9.00 ත් ප.ව.3.00 ත් අතර කාලේ පරීක්ෂා කර බැලිය හැකිය.
  • හොයිස්ටරයේ කොටස් අබලි ද්‍රව්‍ය වශයෙන් ටෙන්ඩර් කරනු ලැබේ.
  • ටෙන්ඩර් පෝරම නිකුත් කිරීම –                           2024.09.06 දින සිට 2024.09.24 ප.ව.3.00 දක්වා
  • ටෙන්ඩර් පෝරම භාර ගන්නා අවසාන දිනය –        2024.09.25 පෙ.ව.10.30 දක්වා
  • ටෙන්ඩර් විවෘත කිරීම                                –        2024.09.25 පෙ.ව.11.00 ට

 

  • ජාතික හැඳුනුම්පත් මඟින් තම අනන්‍යතාවය තහවුරු කර රු.1000/- ආපසු නොගෙවන පෝරම ගාස්තු හා රු.10000/- ආපසු ගෙවන ඇප තැන්පතු ගාස්තු ප්‍රධාන කාර්යාලයට ගෙවා ටෙන්ඩර් අයදුම්පත්‍ර ලබාගත හැකිය. අසාදුගත ලේඛනයේ නම සඳහන් කිසිවෙකුට අයදුම්පත් නිකුත් නොකෙරේ.
  • ටෙන්ඩර් අයදුම්පත්‍ර 2024.09.25 දින පෙ.ව.10.30 ට ප්‍රථම ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටිය වෙත බහාලීම හෝ ලියාපදිංචි තැපෑලෙන් “ලේකම්,නෙළුව ප්‍රාදේශිය සභාව,නෙළුව” යන ලිපිනයට එවිය හැකිය.
  • වාහන එකක් වඩා ඉල්ලුම් කරන්නේ නම් ඒ සඳහා වෙන වෙනම ටෙන්ඩර් ඉල්ලුම්පත බැගින් ඉදිරිපත් කළ යුතුය.
  • ටෙන්ඩර් විවෘත කරන අවස්ථාවට ටෙන්ඩර් භාරකරු හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට සහභාගී විය හැකිය.
  • ටෙන්ඩර් පිළිගැනීමේ හේ ප්‍රතික්ශේප කිරීමේ අයිතිය නෙළුව ප්‍රාදේශිය සභාව සතුය.
  • ටෙන්ඩර් කොන්දේසි ටෙන්ඩර් අයදුම්පත්‍රයේ සඳහන් කර ඇත.

 

ඒ.එන්.එන්. ලමාහේවා
ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව
2024.09.06                                                                                    වීමසීම්     091 378 3005

September 6th, 2024