විද්‍යුත් හා ඉලෙක්ට්‍රෙනික අපද්‍රව්‍ය කළමණාකරන වැඩසටහන 2024

විද්‍යුත් හා ඉලෙක්ට්‍රෙනික අපද්‍රව්‍ය කළමණාකරන වැඩසටහන 2024

2024 ජුනි 05 දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව මධ්‍යම පිරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන එක්ව සංවිධානයකරනු ලබන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමණාකරන වැඩසටහන

ශබගේ නිවසේ භාවිතයෙන් ඉවත් කර ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය

2024 ජුනි මස 03 සහ 04 දෙදින තුල නෙළුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත ගෙනවිත් බාරදෙන්න

එකතුකරන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලැයිස්තුව

  1. රූපවාහානී යන්ත්‍ර
  2. කැසට්/ රේඩියෝ යන්ත්‍ර
  3. විදුලි පංකා
  4. පරිගණක/ ලැප්ටෝප්
  5. මොනිටර් (LCD, LED පමණි)
  6. ජංගම දුරකතන සහ උපාංග
  7. ෆැක්ස් යන්ත්‍ර
  8. ඇඹරුමි යන්ත්‍ර
  9.  විද්‍යුත් හා ඉලෙක්ටෝ‍රනික සෙල්ල්ම් බඩු/ක්‍රීඩා භාණ්ඩ/ව්‍යායාම උපකරණ
  10. ටෝනර්, කාටිරිචර්
  11. රයිස් කුකර්
  12. මුද්‍රණ යන්ත්‍ර
  13. බැටරි (මෝටර් රථ, යතුරු පැදි, ජංගම දුරකතන, ඔරලෝසු)
  14. CD සහ  DVD
  15. විදුලි කේතල, විදුලි හීටර්
  16. විදුලි උදුන්
  17. LED බල්බ
  18. රෙදිසොදන යන්ත්‍ර
  19. ශීතකරන
  20. වායු සමීකරණ යන්ත්‍ර
  21. වෙනත් විද්‍යුත් හා පෙක්ට්‍රොනික උපකරණ
  22. ස්ථාවර දුරකතන

එකතු නොකරන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලැයිස්තුව

  1. CFL බල්බ්
  2. Tube Light
  3. CRT මොනිටර්
  4. කොටස්කර හෝ අභ්‍යන්තර කොටස් ගලවා ඇති උපකරණ
  5. පස් වැලි හා මඩ තැවරී ඇති උපකරණ
  6. තර්මාන්ත ශාලාවලින් වීශාල ප්‍රමාණ වලින් ගෙනඑනු ලබන උපකරණ

May 31st, 2024