2024 අයවැය සකස්කිරීම සදහා මහජන අදහස් ලබාගැනීම

2024 අයවැය සකස්කිරීම සදහා මහජන අදහස් ලබාගැනීම

2024 වර්ෂ සදහා නෙළුව ප්‍රාදේශිය සභාවෙ අයවැය සකස් කිරීම සදහා ඔබටද සහබාගී විය හැක.ඒ සදහා ඔබගේ අදහස් හා යෝජනා 2023. ජුලි 20 දිනට පෙර නෙළුව ප්‍රාදේශිය සභාවෙ ප්‍රධාන කාර්යාලයට ලිිඛිතව භාරදෙන්න (විදයුත් ලිපිනයද මෙසදහා විවෘත වෙ.)

February 8th, 2023