දූවිලි ඇල්ල සංචාරක නිකේතනය

Bungalows

දූවිලි ඇල්ල සංචාරක නිකේතනය

දූවිලි ඇල්ල සංචාරක නිකේතනය නෙළුව ලංකාගම මාර්ගයේ (කොස්මුල්ල) දූවිලි  ඇල්ල අසල පිහිටා ඇත. එය 2024 ජනවාරි මස සිට සංචාරකයින් සදහා විවෘතකර ඇත. මෙහි පරිපාලන කටයුතු නෙළුව ප්‍රාදේශීය සභාව මගින් සිදුකරනු ලබයි.

මෙහි වෙන් වෙන් වශයෙන් ඉදිකරන  ලද කාමර 02 ක් ඇති අතර පළමු කාමරයේ 04 දෙනෙකු සදහා නවාතැන් සහසුකම් සැලසිය හැකි අතර එහි දෛනික ගාස්තුව රු 5,000.00. කි.

දෙවන කාමරයේ 08 දෙනෙකු සදහා නවාතැන් සහසුකම් සැලසිය හැකි අතර එහි දෛනික ගාස්තුව රු 8,000.00. කි.

වැඩි විස්තර සහ වෙන් කිරීම සදහා පහත දුරකත අංක මගින් විමසන්න.
091 378 3005  (සමන් මහතා)
071 20 54 349 (සමන් මහතා)

අන්තර්ජාලය මගින් වෙන් කිරීම සදහා Click here
(මුදල් ගෙවීම VISA, Master, Union-pay  Credit හා Debit කාඩ් පත් මගින් සිදුකල හැක)

February 9th, 2023