එළිමහන් කඳවුරු

එළිමහන් කඳවුරු

මෙය පාරිසරික සංචාරකයන් වඩාත් කැමැත්තක් දක්වන අත්දැකීමකි, නෙළුව සංචාරක කළාපය ඇතුළත මෙවැනි අත්දැකීම් ලබාගත හැකි ස්ථාන රාශියක් ඇත. මේ වන විට ආයතන හා පුද්ගලයන් කිහිපදෙනෙකු කඳවුරුබිම් පවත්වාගෙන යයි විශේෂයෙන් ලංකාගම මේ සඳහා වඩාත් ප්‍රසිද්ධය.

 

 

December 12th, 2022