ගම්මානය නැරඹීම

ගම්මානය නැරඹීම

සිංහරාජ රක්ෂිතයට මායිම්ව ඇති ගම්මාන වල අදටත් ගැමි සුන්දරත්වය නොනැසි පවතී. තේ කර්මාන්තය, කිතුල් කර්මාන්තය, වී ගොවිතැන හා කුළුබඩු නිෂ්පාදන පිළිබඳව දැනුමක් මෙම ගම්මාන වලදී අත්විඳීමට සංචාරකයන්ට අවස්ථාවඇත. එහිඳ෦ි ගැමියන්ගේ අව්‍යාජ සිනහව ඔවුන්ගේ ආගන්තුක සත්කාරයේ දිගපළල පෙන්වා දෙයි. එසේම විවිධවර්ගයේ දේශීය පළතුරු හා ශාක, සතුන් මෙම ගම්මාන වලදී දැකගත හැක. ගම්මාන වල කෑම ඇති තරම් තිබෙන නිසා විවිධ වර්ගයේ කුරුල්ලන්, සිවුපාවුන්, උරගයින්දැකගත හැක. ඇතැම් ශාක හාස්තවයින් ඒකදේශීය වන අතර ඇතැම්විට සිංහරාජ රක්ෂිතයට ආවේණික කුරුල්ලන්ද දැකගැනීමට හැක.

 

 

 

 

January 18th, 2023