දේශීය සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක් වශයෙන් මෙම ස්ථානය හැඳින්විය හැක. දෙල්ලව හංදියේ සිට දංගල මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇත. ස්භාවික දිය ඇල්ලක් සමඟ නිර්මාණය වු තටාකයක් බඳු ස්ථානයකි. සියළු වයස් කාණ්ඩවල අයට ආරක්ෂිතව දියනෑමට හැකිය
කළුවල
