දෙල්ලව ඇඳවල

දෙල්ලව ඇඳවල

දෙල්ලව ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති මෙම ස්ථානය දෙශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරද ජනප්‍රිය ස්ථානයකි. දෙල්ලව රක්ෂිතයෙන් ආරම්භවන දොළවල් දෙකක් එකතුවන ස්ථානයකි. කුඩා ළමුන්ටද ආරක්ෂිතව දියනෑමට හැක. දෙල්ලව හංදියේ සිට පනංගල මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ යායුතුය. මාර්ගය කාපට්කර සංවර්ධනය කර ඇත.

December 12th, 2022