දකුණුපළාත් ගරු ආණ්ඩුකාරවර වීලී ගමගේ මැතිතුමාගේ ප්රධානත්වයෙන් නෙළුව දූවිලි ඇල්ල සංචාරක පරිශ්රයේ ඉදිකරන ලද නව වෙළඳ කුටි ජනතා අයිතියට පත් කරන ලදි.මේ සඳහා ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි හා ගාල්ල දිස්ත්රික සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, පා.ම. සම්පත් අතුකෝරාල මැතිතුමා, නෙළුව ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු මන්ත්රිතුමන්ලා සහභාගී විය.
දූවිලි ඇල්ල සංචාරක පරිශ්රයේ නව වෙළඳසැල් විවෘත කිරීම
