සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් ලෝකය අයිති කියවන්නාටය තේමාව ඔස්සේ නෙළුව ප්‍රාදේශීය සභාව විසින් ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පාසල් සිසුන් 200 ක් සඳහා ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී 2023 නොවැම්බර් මස 03 වන දින සාහාත්‍ය උත්සවය පැවැත්විනි.

මෙහිදී ගීත රසවින්දන වැඩසටහන, සාහාත්‍ය විචාරක තිළින රත්නායක මහතා විසින් පවත්වන ලදී. ප්‍රදේශයේ පාසල්හි විදුහල්පතිවරු, ආචාර්යමණ්ඩලය හා දෙමාපියන් ඇතුලු බොහෝ පිරිසක් මේ සදහා සහභාගී විය.




November 23rd, 2023