Annual Auction 2024

Annual Auction 2024

නෙළුව ප්‍රාදේශීය සභාවේ භාවිතයෙන් ඉවත් කරන ලද පහත සඳහන් භාණ්ඩ

2024 අප්‍රේල් මස 29 දින පෙ.ව. 10.00 ට

ප්‍රාදේශීය සභා පැරණි කාර්යාල පරිශ්‍රයේදී  ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බව මෙයින් දැනුම් දෙමි.

 

  • පස්තලන යන්ත්‍රය             01
  • තණකොළ කපන යන්ත්‍රය  02
  • පරිගණක මොනිටර්          01
  • බිත්ති විදුලි පංකා              01
  • සිවිලිම් ෆෑන්                    01
  • ටේබල් ෆෑන්                    01
  • අබලි යකඩ (කි.ග්‍රෑ. 01ක් සඳහා)
  •   පුවත්පත් (කි.ග්‍රෑ. 01ක් සඳහා)

 (මෙම භාණ්ඩ පරීක්ෂා කිරීම වෙන්දේසිය සිදු කරනු ලබන දින

පෙ.ව. 9.30 සිට අදාල කාර්යාල පරිශ්‍රයේ දී සිදු කල හැක.)

 

ලේකම්,
නෙළුව ප්‍රාදේශීය සභාව,
නෙළුව.

April 25th, 2024