දකුණු පළාත් පාලන දෙපාර්තමේනතුවට අයත් ඔබ සදහා දූවිලි ඇල්ල සංචාරක නිකේතනය සදහා 25% ක විශේෂ වටිටමක් ලබාදීම
කා සදහාද : දකුණු පලාත් පාලන දෙපාර්තමේන්තුයට අයත් සියලු නිලධාරීන් සදහා
වලංගු කාලය : 2024.06.01 සිට 2024.12.31 දක්වා
- පළාත්පාලන දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියෙතු බව තහවුරු කිරීම සදහා වලංගු රාජකාරී හැදුනුම්පත හෝ සේවා සනාතන ලිපියක් ඉදිරිපත් කලයුතුය.
- වෙන්කරන නිලධාරියාගේ පැමිණිම අනිවාර්යය වේ.
- අදාල ගාස්තුව අපගේ ගිනුමට බැර කිරීමෙන් පසු නිකේතනය වෙන්කරනු ලබයි