2026 වර්ෂය සඳහා වූ අයවැය සම්මතවෙයි.

2026 වර්ෂය සඳහා වූ අයවැය සම්මතවෙයි.

නෙළුව ප්‍රාදේශීය සභාවේ 2026 වර්සය සදහා වූ අයවැය සම්මතකරගැනීම 2025 නොවැම්බර් මස 19 දින ගරු සභාපති අජිත් චන්දන මහතාගේ
ප්‍රධානතනයෙන් මහ සභාව පැවැතිවිනි. එහිදී පක්ෂ විපක්ෂ අදහස් යෝජනා චෝදනා දැක්වීමෙන් අනතුරුව වැඩි ඡන්දයෙන් අයවැය සම්මත විය.

November 21st, 2025