නෙළුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන “ඩෙංගු මර්ධන ඒකාබද්ධ වැඩසටහන” එළඹෙන 2026 ජූනි මස 05 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා නෙළුව නගරය සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
“සෞඛ්‍යමත් නෙළුවක් – නිරෝගී හෙටක්” උදෙසා ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සමස්ත නෙළුව ජනතාවගේ සහයෝගය සහ ක්‍රියාකාරී දායකත්වය අපේක්ෂා කෙරේ.

