දූවිලි ඇල්ලේ 2025/2026 සංචාරක පැමිණීම් නවතම වාර්තාව

දූවිලි ඇල්ලේ 2025/2026 සංචාරක පැමිණීම් නවතම වාර්තාව

දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රය වෙත පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව, 2025 වර්ෂය තුළ පමණක් සංචාරකයින් 26,340 දෙනෙකු මෙම පරිශ්‍රය වෙත පැමිණ ඇත. එමෙන්ම, 2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ පමණක් සංචාරකයින් 7,735 දෙනෙකු පැමිණ තිබීම විශේෂත්වයකි. සංචාරක ආකර්ෂණය දිනාගත් දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ ප්‍රගතිය සහ පැමිණීම් පිළිබඳ දත්ත සටහන් පහතින් දැක්වේ.

June 22nd, 2026