2026 පළාත් පාලන සතියට සමගාමිව පවත්වනු ලබන වොලිබෝල් තරගාවලිය සදහා අයදුම්පත් කැදවනු ලැබේ.

2026 පළාත් පාලන සතියට සමගාමිව පවත්වනු ලබන වොලිබෝල් තරගාවලිය සදහා අයදුම්පත් කැදවනු ලැබේ.

2026 පළාත් පාලන සතියට සමගාමිව පවත්වනු ලබන වොලිබෝල් තරගාවලිය සදහා අයදුම්පත් කැදවනු ලැබේ. ඔබගේ අයදුම්පත් නෙළුව ප්‍රාදේශීය සභාවෙන් හෝ ඔබගේ කොට්ඨාසයේ ගරු මන්ත්‍රීතුමා/තුමිය මගින් ලබාගත හැකිය.

ඔබගේ අයදුම්පත්‍රය 2026.09.15 වන දිනට පෙර ලැබීමට සලස්වන්න.

September 9th, 2026