“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2026 ආරම්භ කරමින් සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව පැවැත් වූ මහජන ජංගම සේවය 2026.09.14 දින සාර්ථකව පවත්වන ලදි.
දෙල්ලව ශ්‍රී නාථරාම විහාරස්ථානයේ අතිගරු නායක හිමිපාණන් වහන්සේ
නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ගරු උපසභාපතිතුමා, ලේකම්තුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා/තුමියන්ලා සහ කාර්යමණ්ඩලය
ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්යය මණ්ඩලය
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා ඇතුළු කාර්යය මණ්ඩලය
නෙළුව පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලය
වැඩසටහන සාර්ථක කරගැනීමට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ලදී.
ප්‍රදේශවාසී ජනතාවට රාජ්‍ය සේවාවන් රැසක් එකම ස්ථානයකින් කාර්යක්ෂමව ඉටුකර ගැනීමට මෙමගින් මහඟු අවස්ථාවක් හිමිවිය. 








