පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අන්තර් කොට්ඨාස වොලිබෝල් තරගාවලිය කල් දැමේ. පළාත් පාලන සතියට සමගාමීව 2026.09.18 දින පැවැත්වීමට සුදානම් කල අන්තර් කොට්ඨාස වොලිබෝල් තරගාවලිය පවතින අයහපත් කාලගුණික තත්වය නිසා කල් දැමීමට සිදුවන බව කාරුණිකව දන්වමි. ඉදිරියේදී එම තරගාවලිය පැවැත් වෙන දිනය දැනුම් දෙමි. සභාපති නෙළුව ප්රාදේශීය සභාව