නෙළුව දූලි ඇල්ල පරිශ්‍රයේ විවේකාගාරය හා භෝජනාගාරය සංවර්ධනය කිරීම හා දූලි ඇල්ල සංචාරක නිකේතනය අසල රැඳවුම් බැම්ම ඉදි කිරීම

නෙළුව දූලි ඇල්ල පරිශ්‍රයේ විවේකාගාරය හා භෝජනාගාරය සංවර්ධනය කිරීම හා දූලි ඇල්ල සංචාරක නිකේතනය අසල රැඳවුම් බැම්ම ඉදි කිරීම

e

කාරුණික දැනුම්දීමයි.
නෙළුව ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025.08.21 දින දිනමිණ හා Daily News යන පුවත්පත්හි හා 2025.08.22 වන දින තිනකරන් පුවත්පතෙහි පල කරන ලද නෙළුව දූලි ඇල්ල පරිශ්‍රයේ විවේකාගාරය හා භෝජනාගාරය සංවර්ධනය කිරීම හා දූලි ඇල්ල සංචාරක නිකේතනය අසල රැඳවුම් බැම්ම ඉදි කිරීම කර්මාන්තයට අදාල ප්‍රසම්පාදන දැන්වීමේ සඳහන් ලංසු පත් විවෘත කරනු ලබන දිනය අතපසුවීමක් හේතුවෙන් 2025.09.05 දින ප.ව 2.00 ලෙස සඳහන්ව ඇති අතර එය 2025.09.08 දින ප.ව. 2.00 ලෙස නිවැරදි විය යුතු බවද, ලංසු සුරක්ෂණය 2026.01.05 දින දක්වා වලංගු විය යුතු බවද කාරුණිකව දන්වා සිටිමි.

ප්‍රසම්පාදන කමිටුවේ සභාපති,
ගරු සභාපති,
නෙළුව ප්‍රාදේශීය සභාව,
නෙළුව.
2025.08.21

August 21st, 2025