ප්‍රසම්පාදන දැන්වීමයි
නෙළුව ප්‍රාදේශීය සභාව මඟින් එකතු කරනු ලබන දිරාපත්වන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යාපෘති යොජනා කැදවීම
කොන්දේසි
- නෙළුව ප්‍රාදේශීය සභාව මඟින් එකතුකරනු ලබන දීරාපත්වන අපද්‍රව්‍ය (ඉඳුල්/එළවළු/පළතුරු හා වෙනත් කාබණික ද්‍රව්‍ය) සඳහා සුදුසු ව්‍යාපෘතියක් වියයුතුය
- දෛනිකව එකතුවන කසල ප්‍රමාණය කිලෝ 150කි ඉදිරියේදී වැඩිවන ප්‍රමාණය අනුව ව්‍යාපෘතිය සංවර්ධනය කළ හැකි විය යුතුයි.
- මුල් අදියර යටතේ සතියක එකතුවන කසල ප්‍රමාණය සඳහා ව්‍යාපෘති යෝජනාව සකස් කළ යුතුය
- ව්‍යාපෘතියේ ආපසු ගෙවනු ලබන රැඳවුම් මුදල 5%කි
- ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දුර්ගන්ධය ,මැස්සන් බෝවීම පාලනය විය යුතුය.(ජන ශූන්‍ය ප්‍රදේශයක භූමියක් නොමැති බැවින්)
- රු මි. 1 ට අඩු පිරිවැයකින් නිමකල හැකි විය යුතුය.
- ව්‍යාපෘති යෝජනාව සමඟ මේ සම්බන්ධව ඇති පළපුරුද්ද හා විශේෂතාවය හා මීට පෙර සිදුකර ඇති ව්‍යාපෘති පිළිබඳව තොරතුරුද අමුණා එවීමට කටයුතු කරන්න.
- ඇස්තමේන්තු සමඟ අදාළ ව්‍යාපෘති යොජනාව 2024.01.03 දිනට ප්‍රථම ලේකම්, නෙළුව ප්‍රාදේශීය සභාව, නෙළුව හෝ [email protected] අපගේ විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙස කාරුණිකව දන්වමි.
ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව
නෙළුව