පළාත් පාලන සතිය වෙනුවෙන් යොවුන් සේනාංක සිසුන් උදෙසා විශේෂ ප්‍රජා සෞඛ්‍ය දැනුවත් කිරීමේ දේශනයක්.

පළාත් පාලන සතිය වෙනුවෙන් යොවුන් සේනාංක සිසුන් උදෙසා විශේෂ ප්‍රජා සෞඛ්‍ය දැනුවත් කිරීමේ දේශනයක්.

“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතියට සමගාමීව, ඇඹලේගෙදර යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් උදෙසා විශේෂ ප්‍රජා සෞඛ්‍ය, සංක්‍රාමික රෝග මැඩලීම සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් අද දින (2026.09.17)  පැවැත්වුණි.

​ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරී එම්. එම්. මාරසිංහ මහතා විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන හරහා, යොවුන් වියේ පසුවන සිසුන්ට ප්‍රජා සෞඛ්‍ය සුරක්ෂිතතාවය පිළිබඳව වටිනා අවබෝධයක් ලබාදීමට කටයුතු කරන ලදී.

 

September 17th, 2026