ලෝක පරිසර දිනයට සමගාමීව පවත්වනු ලබන කසල පොළ

ලෝක පරිසර දිනයට සමගාමීව පවත්වනු ලබන කසල පොළ

2026 ලෝක පරිසර දිනයට සමගාමීව පවත්වනු ලබන දිරාපත් නොවන කසල එකතුකිරීමේ වැඩසටහන 2026.06.04 හා 05 දිනයන්හිදී නෙළුව මහජන පොළ අසලදී පැවැත්වේ.
🌲ප්ලාස්ටික් බෝතල්
🌲ප්ලාස්ටික් කැබලි
🌲සෙල්ලම් බඩු
🌲යකඩ
🌲විදුරු බෝතල්
🌲ප්ලාස්ටික් කප්
🌲සැමන් ටින්
🌲පත්තර
🌲පරණ පොත්
🌲P. V. C බට
🌲දිරාපු ටකරන්
ලබාදිය හැකිය.
මෙම එකතුවන ද්‍රව්‍ය විධිමත්ව ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබේ.

June 2nd, 2026