සාහිත්‍ය දේශනය හා කියවීමේ කදවුර

සාහිත්‍ය දේශනය හා කියවීමේ කදවුර

පුනරුදයක් සදහා කියවමු – ගරු සභාපති ආර්.ජි අජිත් චන්දන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.18 දින නෙළුව ප්‍රාදේශීය සභාව සහ නෙළුව මහජන පුස්තකාලය විසින් සාහිත්‍ය දේශනයක් සහ කියවීමේ කඳවුරක් පවත්වන ලදී. නෙළුව ප්‍රාදේශීය සභාව අවට පාසල් හතක දුවා දරුවන් දෙසීයකට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වු අතර මෙහිදී විශේෂ සාහිත්‍ය දේශනය ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පවත්වන ලදී. කියවීමේ කඳවුර සඳහා සම්පත් දායකත්වය ජාතික පුස්තකාලයේ නිලධාරීන් විසින් ලබා දෙන ලදී.

1
2
3
4
5
6
7
8
9
10

July 23rd, 2025