මෙම ධර්ම දේශනාව පවත්වන ලද්දේ මනෝවිද්යා උපදේශක, ගෞරව ශාස්ත්රවේදී කුකුල්කන්දේ සංඝරතන ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ දේශනයේදී අටපට්ටම් වෙසක් කූඩුව තුළින් සංකේතවත් වන ගැඹුරු අර්ථය, මිනිස් ජීවිතයේ යහ පැවැත්ම හා සබැඳෙන ආකාරය පිළිබඳව ඉතා පැහැදිලි ලෙස ගෙනහැර දැක්වූහ.
සුමධුර වෙසක් ධර්ම දේශනාව




