2025 පළාත් පාලන

2025 පළාත් පාලන

2025 පළාත් පාලන ඡන්ද වීමසීම අනුව 50% ක බලය ලබාගැනීමට නොහැකි වූ පළත් පාලන ආයතනවලින් එකක් වන නෙළුව ප්‍රාදේශීය සභාවේ අභිනව ගරු සභාති තුමන් සහ උප සභාපති කුමන් තොරපත්කරගන්නා දිනය සහ වේලාව දකුණු පළාත් පාලන කොමසාරිස් තුමිය විසින්  අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් 2025.05.04 දින දැනුම් දී ඇත.

ඒ අනුව 2025.06.17 දින පෙරවරු 10.00 නෙළුව ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී  තොරාගන්නා බව එම ගැසට් පත්‍රය මගින් නිවේදනය කර ඇත.

ගැසට් පත්‍රය භාගත කිරීමට

June 5th, 2025