නෙළුව ප්‍රාදේශීය සභාවේ 2026 වර්සය සදහා වූ අයවැය සම්මතකරගැනීම 2025 නොවැම්බර් මස 19 දින ගරු සභාපති අජිත් චන්දන මහතාගේ ප්රධානතනයෙන් මහ සභාව පැවැතිවිනි. එහිදී පක්ෂ විපක්ෂ අදහස් යෝජනා චෝදනා දැක්වීමෙන් අනතුරුව වැඩි ඡන්දයෙන් අයවැය සම්මත විය.
Author: Neluwa Pradeshiya Sabha
නෙළුව ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරීට මැර ප්‍රහාරයක්
නෙලුව ප්‍රාදේශීය සභාවේ පරිසර විෂය නිලධාරී 2025.07.11 දින රාජකාරී කටයුතු අවසන් වී තම දරුවා සමග යතුරුපැදියෙන් නිවස බලා යන අතරතුරදී ත්‍රී රෝද රතයකින් සහ යතුරුපැදියෙන් පැමිණි මැර පිරිසක් වයස අවු. 3.5 ක දරුවා ඉදිපිටදීම නිලධාරී මහතාට අමානුෂික අන්දමින් පහරදී ඇත. පහරදීමෙන් හිසට තුවාල සිදුව අති අතර නෙලුව මැදගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා… Continue reading නෙළුව ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරීට මැර ප්‍රහාරයක්
සාහිත්‍ය දේශනය හා කියවීමේ කදවුර
පුනරුදයක් සදහා කියවමු – ගරු සභාපති ආර්.ජි අජිත් චන්දන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.18 දින නෙළුව ප්‍රාදේශීය සභාව සහ නෙළුව මහජන පුස්තකාලය විසින් සාහිත්‍ය දේශනයක් සහ කියවීමේ කඳවුරක් පවත්වන ලදී. නෙළුව ප්‍රාදේශීය සභාව අවට පාසල් හතක දුවා දරුවන් දෙසීයකට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වු අතර මෙහිදී විශේෂ සාහිත්‍ය දේශනය ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ… Continue reading සාහිත්‍ය දේශනය හා කියවීමේ කදවුර
නගර පවිත්‍රතා වැඩසටහන
නෙළුව ප්‍රාදේශීය සභාවේ අභිනව ගරු සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව මේ දිනවල ව්‍යාප්ත වන ඩෙංගු රෝගය පාලනය සදහාත් නගරයේ පවිත්‍රතාවය ගුණාත්මක මට්ටමින් පවත්වාගෙන යාම අරමුණුකොටගෙන බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා සම්න්ධවෙමින් ශ්‍රම සභභාගීත්වය ඇතිව නෙළුව නගරය පිරිසිදු කිරීමේ සහ දැනුවත්කිරීමේ වැඩසටහනක් පිරිසිදු නගරයක් – පිරිසිදු ගමක් යන තේමාව පෙරදැරිව 2025 ජූලි මස 01 වන දින නෙළුව නගරය… Continue reading නගර පවිත්‍රතා වැඩසටහන
නෙළුව ප්‍රාදේශීය සභාවේ නව සභාපති පත්කරයි.
2025 වර්ෂයේ පවත්වන ලද පළාත් පාලන ඡන්දවීමසීමේදී 50% ලබා නොගත් පළාත් පාලන ආයතන සදහා දකුණු පළාත් පලාත් පාලන කොමසාරිස්වරිය විසින් 2025.06.04 දිනැතිව නිකුත්කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුව අද දින (2025.06.17) සභාපති හා උප සභාපති පත්කරගැනීම සදහා වන කටයුතු නෙළුව ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී දකුණු පලාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී පළමුව කොමසාරිස්වරිය විසින්… Continue reading නෙළුව ප්‍රාදේශීය සභාවේ නව සභාපති පත්කරයි.
නෙත නොගැටුනු ආදර්ශමත් ක්‍රියාවක්
2025 ජුනි මස 10 වනදාට යෙදුනු පොසොන් පොහොය නිමිත්තෙන් නෙළුව ශාසනාරක්ෂක බලමණ්ඩලය හා නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව දහම්පාසල් දරු දැරියන්ගේ ගායනයෙන් විචිත්රවත්කරන ලද පොසොන් බැති ගී සැදෑනක් සංව්ධානය කරන ලද අතර ඇදහැලුනු වැසි නොතකා විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව එය උත්කර්ෂවත් ආකරයෙන් පැවැතිනි. එම වැඩසටහන අවසානයේ නෙත නොගැටුනු විශේෂ කාරණයක් සිදුවිය. එම වැඩසටහනට සමගාමීව දන්සන්… Continue reading නෙත නොගැටුනු ආදර්ශමත් ක්‍රියාවක්
2025 පළාත් පාලන
2025 පළාත් පාලන ඡන්ද වීමසීම අනුව 50% ක බලය ලබාගැනීමට නොහැකි වූ පළත් පාලන ආයතනවලින් එකක් වන නෙළුව ප්‍රාදේශීය සභාවේ අභිනව ගරු සභාති තුමන් සහ උප සභාපති කුමන් තොරපත්කරගන්නා දිනය සහ වේලාව දකුණු පළාත් පාලන කොමසාරිස් තුමිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් 2025.05.04 දින දැනුම් දී ඇත. ඒ අනුව 2025.06.17 දින පෙරවරු 10.00 නෙළුව ප්‍රාදේශීය… Continue reading 2025 පළාත් පාලන
ලෝක පරිසර දිනය 2025
අද දිනය යෙදෙන ජගත් පරිසර දිනය මුල්කොට ගෙන නෙළුව ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමාගේ උපදෙස් මත පරිසර නිලධාරී ඒ.ජී. ලක්මාල් මහතාගේ, කේ.ඩබ්. සමන් කුමාර මහතාගේ මූලිකත්වයෙන් හා ක්ෂේත්‍ර කම්කරු මහතුන්ගේ ශ්‍රම දායකත්වයෙන් රැක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.
නෙළුව ප්‍රාදේශීය සභාව සදහා තේරීපත් වු නව මනිත්‍රීවරුන්
2025 පළාත් පාලන මැතිවරණයෙන් නෙළුව ප්‍රාදේශීය සභාව සදහා තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයේ පලකර ඇත. ගැසට් පත්‍රය භාගතකිරීම සදහා භාගතකරන්න
ඉංදියානු මහකොමසාරිස් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් පැවති වෛද්‍ය සායනය
ඉංදියානු මහකොමසාරිස් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් හා එම කාර්ය මාණ්ඩලයේ සහභාගීත්වයෙන් 2024.10.30 දින දෙල්ලව විහාරස්තානයේ ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්විනි. එහි සංවිධාන කටයුතු නෙළුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය හා නෙළුව ප්‍රාදේශීය සභාව විසින් සිදු කෙරිනි. එම සායනය මගින් ප්‍රතිකාර ලබාගැනීම සදහා 200 ඉක්මවූ ප්‍රදේශවාසීන් ප්‍රමාණයක් සහභාගී වී ඇත.
